කැනඩාවෙහි ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි බුද්ධ භාවනා ශාලාව තුළ විරාජමානව වැඩ සිටින අප භාග්‍යවතුන් වහන්සේගේ සහ අග්‍ර ශාවකයන් වහන්සේලාගේ අසිරිමත් ප්‍රතිමා වහන්සේලා…